ද්විතීය කතාව 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එමෙන්ම, ඔහු බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළා වීමට ඉඩ තිබෙනවා.+ ඔහු රන් රිදී අධික ලෙස තමන්ටම රැස් කරගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි.+
17 එමෙන්ම, ඔහු බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළා වීමට ඉඩ තිබෙනවා.+ ඔහු රන් රිදී අධික ලෙස තමන්ටම රැස් කරගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි.+