1 රාජාවලිය 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 බර උසුලන්නෝ හැත්තෑදහසක්ද+ කඳුවලින්+ ගල් කඩන්නෝ අසූදහසක්ද+ සලමොන් රජු යටතේ සේවය කළෝය.+