1 රාජාවලිය 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිකායාව කැඳවාගෙන එන්න ගිය පණිවිඩකරු මිකායාව හමු වී ඔහුට මෙසේ කීවේය. “අනාගතවක්තෘවරුන් සියලුදෙනාම කියන්නේ රජතුමා සාර්ථක වන බවයි. ඉතින් ඔබත් ඔවුන් කියන දේට සමාන දෙයක් කියන්න.”+
13 මිකායාව කැඳවාගෙන එන්න ගිය පණිවිඩකරු මිකායාව හමු වී ඔහුට මෙසේ කීවේය. “අනාගතවක්තෘවරුන් සියලුදෙනාම කියන්නේ රජතුමා සාර්ථක වන බවයි. ඉතින් ඔබත් ඔවුන් කියන දේට සමාන දෙයක් කියන්න.”+