ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+

  • ගණන් කතාව 27:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන්ගේ සියලු කාරණාවලදී ඔවුන්ට මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න.+ නැත්නම් යෙහෝවා දෙවිගේ සෙනඟ එඬේරෙක් නැති බැටළුවන් මෙන් මංමුළා වෙයි.”+

  • ද්විතීය කතාව 28:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+

  • සෙකරියා 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බොරු දෙවිවරු*+ තමන්ගෙන් පිහිට පතන අයව නොමඟ යවන්නෝය. මන්තර ගුරුකම් කරන මිනිස්සු දර්ශන දකින නමුත් ඒවා කිසිදා ඉටු වන්නේ නැත.+ ඔවුහු කිසි අර්ථයක් නැති සිහින දකින්නෝය. ඔවුන් අන් අයව සනසවන්න උත්සාහ කළත් එයින් කිසිදු පලක් නැත.+ එබැවින් ජනයා එඬේරෙකු නැති+ බැටළුවන් මෙන් හිරිහැර විඳිමින් සීසීකඩ විසිර යති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න