1 රාජාවලිය 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ ගෘහයේ අත්තිවාරම+ දැමීම සඳහා කඳුවලින් විශාල, වටිනා ගල්+ කඩා ඒවා රැගෙන එන ලෙස+ රජ ඔවුන්ට අණ කළේය. 1 රාජාවලිය 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සලමොන් රජුගේ වැඩකරුවෝද හීරාම් රජුගේ වැඩකරුවෝද ගෙබල්වරුද+ ඒ ගෘහය සෑදීමට අවශ්‍ය ලීද ගල්ද කපා සූදානම් කළෝය. 1 ලේකම් 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වගේම ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය වැඩකරුවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන් ඕනෑම කාර්යයකට ඉතා දක්ෂයි.+ විශාල ගල් කපන්නත්+ ගල් හා ලීවලින් විවිධ දේවල් ගොඩනඟන්නත් ඔවුන්ට විශේෂ හැකියාවක් තිබෙනවා.
18 සලමොන් රජුගේ වැඩකරුවෝද හීරාම් රජුගේ වැඩකරුවෝද ගෙබල්වරුද+ ඒ ගෘහය සෑදීමට අවශ්‍ය ලීද ගල්ද කපා සූදානම් කළෝය.
15 ඒ වගේම ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය වැඩකරුවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන් ඕනෑම කාර්යයකට ඉතා දක්ෂයි.+ විශාල ගල් කපන්නත්+ ගල් හා ලීවලින් විවිධ දේවල් ගොඩනඟන්නත් ඔවුන්ට විශේෂ හැකියාවක් තිබෙනවා.