යෙරෙමියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාකොබ්ගෙන් පැවතෙන්නෙනි,+ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන සියලු ගෝත්‍රයෙනි,+ යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.