උත්පත්ති 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන+ ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්+ සමඟ මොරියා+ දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.”+ උත්පත්ති 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යයිරෙ* යන නම තැබීය. “යෙහෝවා දෙවිට අයිති කන්දේදී සපයනු ලැබේ”+ යනුවෙන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය.
2 දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන+ ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්+ සමඟ මොරියා+ දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.”+
14 ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යයිරෙ* යන නම තැබීය. “යෙහෝවා දෙවිට අයිති කන්දේදී සපයනු ලැබේ”+ යනුවෙන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය.