ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පාරාවෝ සහ ඔහුගේ හමුදාව ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ස්ථානයට ළඟා වූ විට ඊශ්‍රායෙල් ජනයා මහත් සේ භය වී යෙහෝවා දෙවිට මොරගැසුවෝය.+

  • 2 ලේකම් 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තමන් දෙපැත්තෙන්ම කොටු වී සිටින බව දුටු යූදා හමුදාව+ යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා ඔහුට කන්නලව් කිරීමට පටන්ගත්තෝය.+ ඒ අතරතුර පූජකයෝ මහත් හඬින් හොරණෑ නාද කළෝය.

  • ගීතාවලිය 50:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+

      මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න