2 ලේකම් 35:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සටන අතරතුර යොෂියා රජ දුනුවායන්ගේ+ ඊතල පහරකට ගොදුරු විය. එවිට ඔහු තම සේවකයන්ට කතා කර, “මම හොඳටම තුවාල වෙලයි ඉන්නේ. මාව මෙතනින් අරගෙන යන්න”+ කියා පැවසීය. ගීතාවලිය 34:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ධර්මිෂ්ඨයාට වෛර කරන්නන්ව වරදකරුවන් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේය.+දුෂ්ටයා විපත්ති නිසා මරණයට පත් වන්නේය.+
23 සටන අතරතුර යොෂියා රජ දුනුවායන්ගේ+ ඊතල පහරකට ගොදුරු විය. එවිට ඔහු තම සේවකයන්ට කතා කර, “මම හොඳටම තුවාල වෙලයි ඉන්නේ. මාව මෙතනින් අරගෙන යන්න”+ කියා පැවසීය.
21 ධර්මිෂ්ඨයාට වෛර කරන්නන්ව වරදකරුවන් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේය.+දුෂ්ටයා විපත්ති නිසා මරණයට පත් වන්නේය.+