ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 24:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පසුව ගාද් නැවත වරක් දාවිත් රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න.”+

  • 1 ලේකම් 21:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දාවිත් රජ ඔහුට මෙසේ පැවසීය. “සෙනඟ අතරේ පැතිරෙන මේ වසංගතය නවතින්න නම්+ මෙතන යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න ඕනේ. ඒ නිසා මට මේ කමත ලබා දෙන්න.+ මම ඔබට කමතේ සම්පූර්ණ වටිනාකමට අනුව මුදල් ගෙවන්නම්.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න