ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙල්හි සියලුදෙනා ඔහු ගැන හඬා වැලපී+ ඔහුව තැන්පත් කරයි. මන්ද යෙරොබොවම් රජුගේ ගෙයි වැසියන් අතරින් යම් හොඳ ගුණාංගයක් තියෙන එකම තැනැත්තා ඔහුයි. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා එය දැක තිබෙන නිසා යෙරොබොවම් රජුගේ පවුලට අයිති අයගෙන් ගෞරවාන්විත ලෙස තැන්පත් කරනු ලබන්නේ ඔහුව පමණයි.+

  • 2 ලේකම් 17:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු නිතරම තම පියා නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට උත්සාහ කළ කෙනෙකි.+ එමනිසා ඔහු ඊශ්‍රායෙල් රාජ්‍යයේ ක්‍රියාකලාපය අනුගමනය නොකර+ දෙවි ආඥා කළ ආකාරයට ක්‍රියා කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න