නෙහෙමියා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මට කලින් ආණ්ඩුකාරයන් ලෙස සිටි අය ජනතාව මත ඉමහත් බරක් පැටවූහ. ඔවුහු ආහාර සහ වයින් මිල දී ගැනීමට ජනතාවගෙන් දිනපතා රිදී ෂෙකෙල්* හතළිහක් අය කළෝය. ඔවුන් යටතේ සිටි සේවක පිරිසත් ජනතාවට බොහෝ පීඩා ඇති කළෝය.+ නමුත් දෙවිට ගරුබිය දක්වන නිසා+ මම එලෙස කටයුතු නොකළෙමි.+ යෝබ් 31:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 බලයෙන් උසස් වූ+ ශ්‍රේෂ්ඨ දෙවිට විරුද්ධව මට කිසිවක් කළ නොහැකිය.ඔහු ගෙනෙන විපත්තිවලට මුහුණ දීමට මම භය වෙමි. හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+
15 මට කලින් ආණ්ඩුකාරයන් ලෙස සිටි අය ජනතාව මත ඉමහත් බරක් පැටවූහ. ඔවුහු ආහාර සහ වයින් මිල දී ගැනීමට ජනතාවගෙන් දිනපතා රිදී ෂෙකෙල්* හතළිහක් අය කළෝය. ඔවුන් යටතේ සිටි සේවක පිරිසත් ජනතාවට බොහෝ පීඩා ඇති කළෝය.+ නමුත් දෙවිට ගරුබිය දක්වන නිසා+ මම එලෙස කටයුතු නොකළෙමි.+
23 බලයෙන් උසස් වූ+ ශ්‍රේෂ්ඨ දෙවිට විරුද්ධව මට කිසිවක් කළ නොහැකිය.ඔහු ගෙනෙන විපත්තිවලට මුහුණ දීමට මම භය වෙමි.
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+