උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ රෝම 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ දේවල් සලකා බලද්දී දෙවි අතින් යම් අසාධාරණයක් සිදු වී ඇති බව අප සිතිය යුතුද?+ නැත. එලෙස කිසිවිටකත් නොසිතන්න.
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
14 මේ දේවල් සලකා බලද්දී දෙවි අතින් යම් අසාධාරණයක් සිදු වී ඇති බව අප සිතිය යුතුද?+ නැත. එලෙස කිසිවිටකත් නොසිතන්න.