1 රාජාවලිය 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා සලමොන් රජු ගොඩනැඟූ ගෘහයේ+ දිග රියන්* හැටකි.+ පළල රියන් විස්සකි. උස රියන් තිහකි.+
2 යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා සලමොන් රජු ගොඩනැඟූ ගෘහයේ+ දිග රියන්* හැටකි.+ පළල රියන් විස්සකි. උස රියන් තිහකි.+