1 රාජාවලිය 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+
15 ගෘහයේ ඇතුළත බිත්ති ඔහු දේවදාර ලෑලිවලින් ආවරණය කළේය. ඔහු පොළොවේ සිට සිවිලිමේ පරාල දක්වාම බිත්ති දේවදාර ලීයෙන් ආවරණය කළේය. ගෘහයේ බිම ජුනිපර් ලෑලිවලින් ආවරණය කළේය.+