1 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ එමෙන්ම ඔහු අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබුණු පූජාසනයද+ සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ 1 ලේකම් 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඕෆීර් නම් ප්‍රදේශයෙන්+ ලබාගත් රන් තලෙන්ත තුන්දහසක් සහ රිදී තලෙන්ත හත්දහසක් මම පරිත්‍යාග කරනවා. ඒවා ගෘහයේ බිත්තිවල ආලේප කිරීම සඳහා යොදාගත යුතුයි.
22 ඔහු මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+ එමෙන්ම ඔහු අතිශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබුණු පූජාසනයද+ සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+
4 ඕෆීර් නම් ප්‍රදේශයෙන්+ ලබාගත් රන් තලෙන්ත තුන්දහසක් සහ රිදී තලෙන්ත හත්දහසක් මම පරිත්‍යාග කරනවා. ඒවා ගෘහයේ බිත්තිවල ආලේප කිරීම සඳහා යොදාගත යුතුයි.