1 රාජාවලිය 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ගෘහයේ අනික් කොටසේ ඇතුල් පැත්තද පිරිසිදු රනින්+ ආවරණය කරන ලදි.+ සලමොන් රජ රනින් ආවරණය කරන ලද අතිශුද්ධස්ථානයට+ ඉදිරියෙන් රන් දම්වැල් සවි කළේය.+
21 ගෘහයේ අනික් කොටසේ ඇතුල් පැත්තද පිරිසිදු රනින්+ ආවරණය කරන ලදි.+ සලමොන් රජ රනින් ආවරණය කරන ලද අතිශුද්ධස්ථානයට+ ඉදිරියෙන් රන් දම්වැල් සවි කළේය.+