ද්විතීය කතාව 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.” යොෂුවා 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොෂුවා ඔවුන්ට මෙසේද කීවේය. “දැන් භය වෙන්න එපා.+ ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. අද යෙහෝවා දෙවි ඔබේ සතුරන්ව යටත් කර දුන් ආකාරයටම ඔබට විරුද්ධව යුද්ධ කරන සෑම සතුරෙක්වම ඔබට යටත් කර දෙයි.”+
8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”
25 යොෂුවා ඔවුන්ට මෙසේද කීවේය. “දැන් භය වෙන්න එපා.+ ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. අද යෙහෝවා දෙවි ඔබේ සතුරන්ව යටත් කර දුන් ආකාරයටම ඔබට විරුද්ධව යුද්ධ කරන සෑම සතුරෙක්වම ඔබට යටත් කර දෙයි.”+