2 ලේකම් 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+
15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+