ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 26:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 කොකුවලින් එම තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන්ව තිබෙන කොටස තුළට ගිවිසුම් පෙට්ටිය+ ගෙනෙන්න. අතිශුද්ධස්ථානය+ හා ශුද්ධස්ථානය+ වෙන් කෙරෙන්නේ එම තිර රෙද්ද මගිනි.

  • 1 රාජාවලිය 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එහි නියමිත ස්ථානය+ වූ ගෘහයේ අතිශුද්ධස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+

  • හෙබ්‍රෙව් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ.

  • හෙබ්‍රෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න