1 රාජාවලිය 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔම්රී රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය. ඔහුට කලින් ජීවත් වූ සියල්ලන්ටත් වඩා ඔහු දුෂ්ට දේවල් කළේය.+ 1 රාජාවලිය 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එපමණක්ද නොව ආහබ් රජ බොරු නමස්කාරය සඳහා කුලුනක්ද+ සෑදුවේය. මෙසේ ආහබ් රජ තමන්ට කලින් ඊශ්‍රායෙල්හි පාලනය කළ සියලු රජවරුන්ට වඩා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහස් කළේය.+
25 ඔම්රී රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය. ඔහුට කලින් ජීවත් වූ සියල්ලන්ටත් වඩා ඔහු දුෂ්ට දේවල් කළේය.+
33 එපමණක්ද නොව ආහබ් රජ බොරු නමස්කාරය සඳහා කුලුනක්ද+ සෑදුවේය. මෙසේ ආහබ් රජ තමන්ට කලින් ඊශ්‍රායෙල්හි පාලනය කළ සියලු රජවරුන්ට වඩා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වූ යෙහෝවාව උදහස් කළේය.+