1 රාජාවලිය 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 රියන් පහක් දිග පියාපත් දෙකක් කෙරුබ්වරුන්ට තිබිණ. එක් පියාපතක අග සිට අනික් පියාපතේ අග දක්වා දිග රියන් දහයක් විය.+
24 රියන් පහක් දිග පියාපත් දෙකක් කෙරුබ්වරුන්ට තිබිණ. එක් පියාපතක අග සිට අනික් පියාපතේ අග දක්වා දිග රියන් දහයක් විය.+