ද්විතීය කතාව 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබට උරුම වෙන දේශයෙන් ඔබ විනාශ වී යන තෙක් ඔබ අතරේ වසංගත පැතිර යෑමට යෙහෝවා දෙවි ඉඩහරියි.+