ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එහි නියමිත ස්ථානය+ වූ ගෘහයේ අතිශුද්ධස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+

  • 1 ලේකම් 28:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය+ සඳහාද දෙවිගේ ස්වර්ගීය රථය+ නියෝජනය කරන, පියාපත් විහිදුවාගෙන සිටින කෙරුබ්වරුන්+ සඳහාද පවිත්‍ර රන් නියමිත ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේය. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියට ඉහළින් සිටි මෙම කෙරුබ්වරුන්ගේ පියාපත් වියනක් සේ විහිදී තිබිණ.

  • 2 ලේකම් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පූජකයෝ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නියමිත ස්ථානයට එනම්, ගෘහයේ අතිශුද්ධස්ථානයට+ ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට තැබුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න