1 රාජාවලිය 16:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කල් යත්ම ඔම්රී රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ආහබ්+ රජකමට පත් විය.
28 කල් යත්ම ඔම්රී රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ආහබ්+ රජකමට පත් විය.