1 රාජාවලිය 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.” 2 ලේකම් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව මිකායා රජු ඉදිරියට පැමිණි විට රජ මෙසේ ඇසුවේය. “මිකායා, රාමොත්-ගිලියද් නුවරට ගිහින් අපි යුද්ධ කරන්නද?” එවිට මිකායා රජුට මෙසේ කීවේය. “යන්න, ඔබ ජය ගන්නවා නියතයි. ඒ නුවර අල්ලාගන්න දෙවි ඔබට උපකාර කරයි.”+
3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.”
14 පසුව මිකායා රජු ඉදිරියට පැමිණි විට රජ මෙසේ ඇසුවේය. “මිකායා, රාමොත්-ගිලියද් නුවරට ගිහින් අපි යුද්ධ කරන්නද?” එවිට මිකායා රජුට මෙසේ කීවේය. “යන්න, ඔබ ජය ගන්නවා නියතයි. ඒ නුවර අල්ලාගන්න දෙවි ඔබට උපකාර කරයි.”+