2 රාජාවලිය 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දිනක් අහසියා රජ ආහබ්ගේ පුත් යෙහෝරම් සමඟ සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කිරීමට+ රාමොත්-ගිලියද් නගරය+ බලා ගියේය. එහෙත් සිරියානු හමුදාව යෙහෝරම් රජුට පහර දුන්නෝය.+
28 දිනක් අහසියා රජ ආහබ්ගේ පුත් යෙහෝරම් සමඟ සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කිරීමට+ රාමොත්-ගිලියද් නගරය+ බලා ගියේය. එහෙත් සිරියානු හමුදාව යෙහෝරම් රජුට පහර දුන්නෝය.+