2 රාජාවලිය 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ආහබ් රජුගේ පුත් යෙහෝරම්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. සමාරියේ විසූ ඔහු අවුරුදු දොළොසක් රජකම් කළේය.
3 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ආහබ් රජුගේ පුත් යෙහෝරම්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. සමාරියේ විසූ ඔහු අවුරුදු දොළොසක් රජකම් කළේය.