මතෙව් 27:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 එවිට ශුද්ධස්ථානයේ තිරය+ ඉහළ පටන් පහළ දක්වා දෙපළු වී ගියේය.+ පොළොව දෙදරුම් කෑවේය. පර්වතද පැළී ගියේය.+ හෙබ්‍රෙව් 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.
51 එවිට ශුද්ධස්ථානයේ තිරය+ ඉහළ පටන් පහළ දක්වා දෙපළු වී ගියේය.+ පොළොව දෙදරුම් කෑවේය. පර්වතද පැළී ගියේය.+
20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.