2 රාජාවලිය 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේහු සමාරියට පැමිණ ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි නෑදෑ හිතවතුන් සියලුදෙනාට පහර දී මරා දැමුවේය.+ යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් පවසා තිබූ දේ මෙසේ ඉටු විය.+
17 යේහු සමාරියට පැමිණ ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි නෑදෑ හිතවතුන් සියලුදෙනාට පහර දී මරා දැමුවේය.+ යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් පවසා තිබූ දේ මෙසේ ඉටු විය.+