2 ලේකම් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු නිතරම තම පියා නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට උත්සාහ කළ කෙනෙකි.+ එමනිසා ඔහු ඊශ්‍රායෙල් රාජ්‍යයේ ක්‍රියාකලාපය අනුගමනය නොකර+ දෙවි ආඥා කළ ආකාරයට ක්‍රියා කළේය.+
4 ඔහු නිතරම තම පියා නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට උත්සාහ කළ කෙනෙකි.+ එමනිසා ඔහු ඊශ්‍රායෙල් රාජ්‍යයේ ක්‍රියාකලාපය අනුගමනය නොකර+ දෙවි ආඥා කළ ආකාරයට ක්‍රියා කළේය.+