2 රාජාවලිය 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පුත් යෙහෝරම්+ රජකමට පත් වූයේ ඊශ්‍රායෙල්හි රජකම් කළ ආහබ්ගේ පුත් යෙහෝරම් පාලනය කළ පස්වන අවුරුද්දේදීය.+
16 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පුත් යෙහෝරම්+ රජකමට පත් වූයේ ඊශ්‍රායෙල්හි රජකම් කළ ආහබ්ගේ පුත් යෙහෝරම් පාලනය කළ පස්වන අවුරුද්දේදීය.+