ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+

  • 1 රාජාවලිය 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහු ශුද්ධස්ථානයට ප්‍රවේශ වන ශාලාවට+ ඉදිරිපිට ඒ කුලුනු තැබුවේය.+ දකුණු පැත්තේ කුලුන, යාකින්* කියාද වම් පැත්තේ කුලුන, බෝවස්* කියාද ඔහු හැඳින්විය.

  • 2 රාජාවලිය 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+

  • 2 ලේකම් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි.

  • එළිදරව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න