ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+

      “දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+

      මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.

      මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.

  • 2 ලේකම් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එසේම ඔහු තම පියා වූ දාවිත් රජු නියෝග කළ ආකාරයට+ පූජකයන්ව කණ්ඩායම් වශයෙන් බෙදා+ සේවය සඳහා යෙදෙව්වේය. දෙවිට දිනපතා+ ප්‍රශංසා කිරීම සඳහාත්+ පූජකයන්ට උපකාර කිරීම සඳහාත්+ ඔහු ලෙවීවරුන්ව+ යෙදෙව්වේය. දොරටු පාලකයන්වද කණ්ඩායම් වශයෙන් බෙදා ඔවුන්ව සෑම දොරටුවකම සේවය සඳහා යෙදෙව්වේය.+ ඔහු මේ සියල්ල කළේ සැබෑ දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ දාවිත් අණ කළ ලෙසය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න