ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ කුලුනු මුදුනේ තබන පිණිස ගෝලාකාර කොටස් දෙකක් තඹවලින් වාත්තු කළේය.+ කුලුනු මුදුනේ තැබූ ඒ එක් කොටසක උස රියන් පහක් විය.

  • 2 රාජාවලිය 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.

  • යෙරෙමියා 52:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 කුලුන මුදුනේ තිබූ කොටසද තඹවලින් නිමවා තිබිණ.+ කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් පහකි.+ ඒ කොටස වටා තිබූ දැල් සැරසිල්ලද ඒ මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද තඹවලින් සාදා තිබිණ.+ දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න