ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පසුව රජු+ ඇතුළු සෙනඟ හා යෙහෝවා දෙවි අතර+ ගිවිසුමක් ඇති කිරීමට යෙහෝයාදා පියවර ගත්තේය.+ එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ. රජු සහ සෙනඟ අතරත් ගිවිසුමක් ඇති කිරීමට ඔහු පියවර ගත්තේය.+

  • 2 ලේකම් 34:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඉන්පසු රජ තමන් සිටගෙන සිටි ස්ථානයේ සිටම+ යෙහෝවා දෙවි සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ එනම්, ඒ ලියවිල්ලෙහි සඳහන් ගිවිසුම කඩ නොකර+ මුළු හදවතින්ම+ දෙවිගේ ආඥා,+ සිහිගැන්වීම්+ සහ නියෝග+ පිළිපදින බවටත් යෙහෝවා දෙවි කියන දේට එකඟව ජීවත් වීමට+ වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන බවටත්+ රජ පොරොන්දු විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න