ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ අනාගතවක්තෘවරයා+ හෝ සිහින දකින්නා උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමට ඔබව පොලඹවා දෙවි දෙන මඟ පෙන්වීම්වලින් ඔබව ඉවත් කරන්නයි.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමා ඒ දුෂ්ටකම ඔබ අතරින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.+ ඊජිප්තුවේ වහලුන්ව සිටි ඔබව බේරාගත්තේ ඔබේ දෙවි වන යෙහෝවා බව මතක තබාගන්න.

  • ද්විතීය කතාව 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමන්න මුල්ම ගල එසවිය යුත්තේ ඔබයි. ඉන්පසුව සෙනඟටත් ඊට හවුල් විය හැකියි.+

  • 1 රාජාවලිය 18:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට එලියා ඔවුන්ට මෙසේ කීවේය. “බාල්ගේ අනාගතවක්තෘවරුන්ව අල්ලගන්න! එක් කෙනෙකුටවත් බේරෙන්න ඉඩ දෙන්න එපා!” ඔවුහු වහාම ඔවුන්ව අල්ලාගත්තෝය. එලියා ඔවුන්ව කීෂොන් නිම්නයට+ ගෙන ගොස් මරා දැමුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න