නික්මයාම 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පූජාසනයේ කොන් හතර මත අං+ හතරක් සෑදුවේය. ඒවා සවි කර තිබුණේ පූජාසනයට සම්බන්ධ වන ආකාරයටය. ඉන්පසු මුළු පූජාසනයම ඔහු තඹවලින් ආලේප කළේය.+ 1 රාජාවලිය 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟ බලා සිටියදී සලමොන් රජ, යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියට+ ගොස් දෑත් ඔසවා+ 2 රාජාවලිය 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම සඳහා දේවමාලිගාවට ඉදිරියෙන් තිබූ තඹ පූජාසනය+ එතැනින් ඉවත් කර තමා සෑදූ පූජාසනයට උතුරින් එය තැබුවේය. කලින් තඹ පූජාසනය තිබුණේ ඔහු ගොඩනැඟූ පූජාසනයත් යෙහෝවා දෙවිගේ මාලිගාවත් අතරය.+
2 පූජාසනයේ කොන් හතර මත අං+ හතරක් සෑදුවේය. ඒවා සවි කර තිබුණේ පූජාසනයට සම්බන්ධ වන ආකාරයටය. ඉන්පසු මුළු පූජාසනයම ඔහු තඹවලින් ආලේප කළේය.+
14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම සඳහා දේවමාලිගාවට ඉදිරියෙන් තිබූ තඹ පූජාසනය+ එතැනින් ඉවත් කර තමා සෑදූ පූජාසනයට උතුරින් එය තැබුවේය. කලින් තඹ පූජාසනය තිබුණේ ඔහු ගොඩනැඟූ පූජාසනයත් යෙහෝවා දෙවිගේ මාලිගාවත් අතරය.+