1 ලේකම් 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ ඔවුන් සියලුදෙනාවම ලෙවීගේ පුත්‍රයන්+ තිදෙනාගේ නම්වලින් හැඳින්වූ පෙළපත්වලට අනුව කණ්ඩායම් තුනකට බෙදුවේය.+ ඒ පෙළපත් නම් ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරීය. 1 ලේකම් 23:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එමෙන්ම උදේ සවස+ ඔවුහු යෙහෝවා දෙවිට ස්තුති+ ප්‍රශංසාද+ කළෝය.
6 දාවිත් රජ ඔවුන් සියලුදෙනාවම ලෙවීගේ පුත්‍රයන්+ තිදෙනාගේ නම්වලින් හැඳින්වූ පෙළපත්වලට අනුව කණ්ඩායම් තුනකට බෙදුවේය.+ ඒ පෙළපත් නම් ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරීය.