2 රාජාවලිය 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේහුගේ+ පාලන සමයේ හත්වන අවුරුද්දේදී යෙහෝයාෂ්+ රජකමට පත් විය. ඔහු යෙරුසලමේ සිට අවුරුදු හතළිහක් පාලනය කළේය. ඔහුගේ මව බෙයර්-ෂෙබාහි වාසය කළ ෂිබියාහ්ය.
12 යේහුගේ+ පාලන සමයේ හත්වන අවුරුද්දේදී යෙහෝයාෂ්+ රජකමට පත් විය. ඔහු යෙරුසලමේ සිට අවුරුදු හතළිහක් පාලනය කළේය. ඔහුගේ මව බෙයර්-ෂෙබාහි වාසය කළ ෂිබියාහ්ය.