නික්මයාම 30:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වීමට පෙර එයින් සෝදාගත යුතුයි. එසේ නොකළොත් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වනු ඇත. යෙහෝවා දෙවිට ගින්නෙන් දවා පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනය ළඟට යෑමට පෙරත් එයින් සෝදාගත යුතුයි.+ නික්මයාම 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු තඹවලින් වතුර භාජනයක්ද+ එම භාජනය තැබීමට ආධාරකයක්ද සෑදුවේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරමින් සිටි ස්ත්‍රීන්+ දුන් කැඩපත්වලින්* ඔහු එම භාජනය හා ආධාරකය සෑදුවේය. 2 ලේකම් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු තවත් භාජන දහයක්ද සෑදුවේය. ඒවායින් පහක් ගෘහයට පිටත දකුණු පසින්ද පහක් වම් පසින්ද තැබුවේය.+ ඒවා යොදාගත්තේ දවන පූජාව සඳහා භාවිත කළ දේවල්+ සේදීමටය.+ නමුත් පූජකයන් ඔවුන්ගේ අත් පා සෝදා පවිත්‍ර කරගත්තේ විශාල භාජනයේ තිබූ ජලය යොදාගෙනය.+
20 ඔවුන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වීමට පෙර එයින් සෝදාගත යුතුයි. එසේ නොකළොත් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වනු ඇත. යෙහෝවා දෙවිට ගින්නෙන් දවා පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනය ළඟට යෑමට පෙරත් එයින් සෝදාගත යුතුයි.+
8 ඔහු තඹවලින් වතුර භාජනයක්ද+ එම භාජනය තැබීමට ආධාරකයක්ද සෑදුවේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරමින් සිටි ස්ත්‍රීන්+ දුන් කැඩපත්වලින්* ඔහු එම භාජනය හා ආධාරකය සෑදුවේය.
6 ඔහු තවත් භාජන දහයක්ද සෑදුවේය. ඒවායින් පහක් ගෘහයට පිටත දකුණු පසින්ද පහක් වම් පසින්ද තැබුවේය.+ ඒවා යොදාගත්තේ දවන පූජාව සඳහා භාවිත කළ දේවල්+ සේදීමටය.+ නමුත් පූජකයන් ඔවුන්ගේ අත් පා සෝදා පවිත්‍ර කරගත්තේ විශාල භාජනයේ තිබූ ජලය යොදාගෙනය.+