නෙහෙමියා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අපගේ දෙවිගේ ගෘහයේ සිදු කරන සේවාවන් සඳහා වාර්ෂිකව ෂෙකෙලයකින් තුනෙන් එකක් බැගින් සෑම කෙනෙකුගෙන්ම අය කිරීමටත් අපි තීරණය කළෙමු.+ මතෙව් 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන් කපර්ණවුමට පැමිණි විට දේවමාලිගාවට දෙන බද්ද* එකතු කරන මිනිස්සු පේතෘස් ළඟට ඇවිත්, “ඔබේ ගුරුතුමා දේවමාලිගාවට දෙන බද්ද ගෙවන්නේ නැද්ද”+ කියා ඇසූහ.
32 අපගේ දෙවිගේ ගෘහයේ සිදු කරන සේවාවන් සඳහා වාර්ෂිකව ෂෙකෙලයකින් තුනෙන් එකක් බැගින් සෑම කෙනෙකුගෙන්ම අය කිරීමටත් අපි තීරණය කළෙමු.+
24 ඔවුන් කපර්ණවුමට පැමිණි විට දේවමාලිගාවට දෙන බද්ද* එකතු කරන මිනිස්සු පේතෘස් ළඟට ඇවිත්, “ඔබේ ගුරුතුමා දේවමාලිගාවට දෙන බද්ද ගෙවන්නේ නැද්ද”+ කියා ඇසූහ.