1 තිමෝති 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.
18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.