2 රාජාවලිය 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බිත්ති බඳින්නන්ට හා ගල් කපන්නන්ට+ කුලී ගෙව්වෝය. යෙහෝවා දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය දැව, ගල් සහ වෙනත් සියලු දේ ගැනීමටද ඔවුහු එම මුදල් භාවිත කළෝය.
12 බිත්ති බඳින්නන්ට හා ගල් කපන්නන්ට+ කුලී ගෙව්වෝය. යෙහෝවා දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය දැව, ගල් සහ වෙනත් සියලු දේ ගැනීමටද ඔවුහු එම මුදල් භාවිත කළෝය.