2 ලේකම් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුහු එම මුදල්, යූදාහි රජවරුන් විනාශ කළ දෙවිගේ ගෘහය+ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ගල්ද+ බාල්ක හා කලම්ප පටි තනාගැනීමට අවශ්‍ය දැවද මිල දී ගැනීම සඳහා වඩුවන්ට හා ගොඩනැඟිලි ඉදි කරන්නන්ට ලබා දුන්නෝය.+
11 ඔවුහු එම මුදල්, යූදාහි රජවරුන් විනාශ කළ දෙවිගේ ගෘහය+ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ගල්ද+ බාල්ක හා කලම්ප පටි තනාගැනීමට අවශ්‍ය දැවද මිල දී ගැනීම සඳහා වඩුවන්ට හා ගොඩනැඟිලි ඉදි කරන්නන්ට ලබා දුන්නෝය.+