ගීතාවලිය 91:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ ජීවිත කාලය වැඩි කර ඔහුව තෘප්තිමත් කරන්නෙමි.+මම ලබා දෙන ගැලවීම ඔහුට දැකීමට සලස්වන්නෙමි.”+