යෙරෙමියා 52:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු විසින් සාදනු ලැබූ+ කුලුනු දෙකද+ විශාල වටකුරු තඹ භාජනයද+ එය දරා සිටි තඹ ගොනුන් දොළොස්දෙනාවද+ කරත්තද ඔහු රැගෙන ගියේය. ඒ සියල්ලෙහි තිබූ තඹවල බර කිරා මැන බලන්නත් බැරි තරම්ය.+
20 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු විසින් සාදනු ලැබූ+ කුලුනු දෙකද+ විශාල වටකුරු තඹ භාජනයද+ එය දරා සිටි තඹ ගොනුන් දොළොස්දෙනාවද+ කරත්තද ඔහු රැගෙන ගියේය. ඒ සියල්ලෙහි තිබූ තඹවල බර කිරා මැන බලන්නත් බැරි තරම්ය.+