ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු යෙහෝවා දෙවි වලාකුළක්+ තුළින් මෝසෙස් වෙතට පැමිණ ඔහු සමඟ කතා කළේය.+ දෙවි මෝසෙස්ට දී තිබුණු තම බලයෙන් කොටසක්+ වැඩිමහල්ලන් හැත්තෑදෙනාට දුන්නේය. ඔවුන්ට එම බලය ලැබුණු විගස ඔවුහු අනාගතවක්තෘවරුන් මෙන් ක්‍රියා කිරීමට පටන්ගත්තෝය. නමුත් පසුව ඔවුහු එලෙස ක්‍රියා කළේ නැත.+

  • 2 ලේකම් 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවිගේ බලය+ ඕදෙද්ගේ+ පුත් අෂරියා තුළ ක්‍රියාත්මක විය.

  • 2 ලේකම් 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මෙම සමූහය අතරේ ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවත ආ+ ලෙවීවරයෙකු වූ යහෂියෙල්ද සිටියේය. ඔහු සෙකරියාගේ පුත්‍රයාය. සෙකරියා බෙනායාගේ පුත්‍රයාය. බෙනායා යෙයීයෙල්ගේ පුත්‍රයාය. යෙයීයෙල් මත්තනියාගේ පුත්‍රයාය. ඒ අවස්ථාවේදී යහෂියෙල් තුළ යෙහෝවා දෙවිගේ බලය+ ක්‍රියාත්මක වී

  • 2 පේතෘස් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ.+ මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී+ දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න