ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 නමුත් මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිට අකීකරු වෙන්නේ ඇයි?+ ඔබ කරන්න යන දේ සාර්ථක වෙන්නේ නැහැ.

  • 1 සාමුවෙල් 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට සාමුවෙල් සාවුල් රජුට මෙසේ කීවේය. “ඔබ ක්‍රියා කර තියෙන්නේ මෝඩ විදිහටයි!+ යෙහෝවා දෙවි ඔබට දුන් ආඥාව ඔබ කඩ කළා.+ ඔබ දෙවිගේ ආඥාව පැවැත්වුවා නම්+ යෙහෝවා දෙවි ඔබේ රජකම ස්ථිර කර බොහෝ කාලයකට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් ඉඩ දෙන බව ස්ථිරයි.

  • සෙකරියා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න