යෝබ් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යමෙකු තම සහෝදරයාට ප්‍රේම* නොකරන්නේ නම්+ඔහු සියලු බලැති දෙවිට ගරුබිය දක්වයිද?+ හිතෝපදේශ 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාට හොඳක් කළ අයෙකුට නපුරක් කරන තැනැත්තාගේ+ නිවසට කිසිදා යහපතක් නම් සිදු නොවෙයි.+